යෝෂිතගේ ඩේසි ආච්චිටත් ඇප

රුපියල් මිලියන 36ක මුදලක් අයථා ලෙස යොදවා රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය බව කියන ඩේසි ෆොරස්ට් මහත්මිය රුපියල් විසිපන්දහසක (රු. 25,000) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊයේ (9) නියෝග කර තිබේ. ඩේසි ෆොරස් මහත්මිය අධිකරණයේ නියෝග … Continue reading යෝෂිතගේ ඩේසි ආච්චිටත් ඇප